Skip to main content

Posts

Showing posts with the label Oracle

How to UNLOCK an Oracle user account

අපි අද කතා කරන්න හදන්නේ තවත් පොඩි Tip එකක් ගැන. ඒ තමා Oracle user account එකක් lock උනාම එක unlock කරගන්න විදිහ. අපි බැලුවොත් මේ accounts lock වෙන්නේ කොහොමද කියල, ඒක ගොඩක් වෙලාවට වෙන්නේ අපි වැරදි passwords ගහල Oracle වලට log වෙන්න හදද්දී තමා. ඉතින් දැන් අපි හිතුවොත් අපේ scott කියන account එක lock වෙලා කියල. අපි මුලින්ම කරන්න ඕනේ SqlPlus open කරලා (PLSQL Developer උනත් කමක් නෑ), Oracle වලට log වෙන්න ඕනේ SYS account එකෙන්. ඊට පස්සේ පහල තියෙන command එක ගැහුවම වැඩේ ගොඩ යන්න ඕනේ. SQL> ALTER USER scott ACCOUNT UNLOCK;