Skip to main content

Posts

Showing posts with the label html

HTML INPUT enhancement with Regular Expressions and Java Scripts

අද කථා කරන්න යන්නේ බොහොම සරල දෙයක් ගැන. සරල උනාට ඉතින් මට මේක කරගන්න ඕන වෙලා හොයන කොට නම් ඉතින් හොයාගන්න ටිකක් කරදර උනා, ඒ නිසාම තමා මම හිතුවේ මේක ගැන ලියන්න ඕනෙ කියල. අපි හැමෝම HTML forms validate කරන්න Java Script පාවිච්චි කරනවා නේ, එක අලුත් දෙයක් නෙමේ. ඒ වගේම තමා Regular Expressions කියන්නෙත් අපිට අලුත් දෙයක් නෙමේ. අපි බලමු මේ දෙකම පාවිච්චි කරලා HTML textbox එකකට අපිට ඕනෙ characters විතරක් enter කරන්න දෙන්නේ කොහොමද කියල. මෙන්න මේක තමා අපි පාවිච්චි කරන HTML page එක. <!DOCTYPE html> <html> <head> <title>JS and RegEx</title> </head> <body> <label for="txtUsername">Username</lable> <input type="text" id="txtUsername" placeholder="Enter Username"/> </body> </html> මේ තියෙන page එක html විදිහට save කරලා browser එකේ බැලුවම මෙන්න මේ වගේ තමා පෙන්නේ. දැන් හිතන්න අපිට මේ username එකට @,#,%,$ වගේ...

How to set a web page to the center of the browser

අද අපි කතා කරන්න ලැස්ති වෙන්නේ අපිට web page එකක් design කරනකොට ඕනේ වෙන පොඩි technique එකක් ගැන. ඔයාල ඕනේ තරම් දැකල ඇති web sites වල මුළු page එකම center වෙලා තියෙනවා. අපි උදාහරණයක්‌ ගත්තොත් W3Schools site එක වගේ. පේනවා නේ site එකේ content එක page එකේ මැදට වෙන්න තියෙන ලස්සන. මේක කරගන්න පුළුවන් මෙන්න මේ විදිහට. <html> <head> <title>Testing Centered Content</title> </head> <body> <div id="mainContent" style="width:900px;margin-left:auto; margin-right:auto;background-color:Gray;height:500px"> This is the content which is centered </div> </body> </html> මෙතන අපි ඇත්තටම විශේෂ දේවල් පාවිච්චි කරලා නෑ. සරල html code එකක් තමා තියෙන්නේ. අපි <div> එකක් හදාගෙන තියෙනවා mainContent කියල. ඒ div ඒකට style එකක් apply කරල තියෙනවා. එකේ අපි කරලා තියෙන්නේ site එකේ content width එක සෙට් කරලා තියෙනවා pixel 900 කට. ඊට පස්සේ වැදගත් වෙන්නේ margin-left එකයි margi...