Skip to main content

Posts

Showing posts from April, 2012

Using BackgroundWorker in C#

අපි අද කතා කරන්න හදන්නේ තවත් අපිට ගොඩක් ප්‍රයෝජනවත් වෙන C# වල තියෙන feature එකක් ගැන. ඒ තමා මේ BackgroundWorker කියන component එක, මේක පාවිච්චි කරලා අපිට පුළුවන් අපේ programs වලට Threads හදාගන්න. අපි සාමාන්‍යයෙන් Threads පාවිච්චි කරන්නේ මොකක් හරි ගොඩක් වෙලා යන වැඩක් program එකෙන් කරද්දී ඒ වැඩේ program එක පාවිච්චි කරන කෙනාට එහෙම නැත්නම් User ට නොතේරෙන විදියට කරගන්න, උදාහරණයක් විදියට අපි database එකකට connect වෙලා data set එකක් fetch කරනවා කියල හිතන්න මේ වැඩේට ලොකු වෙලාවක් යනවා නම් User හිතෙන්නේ program එක හිර වෙලා කියල. ඉතින් මෙන්න මේ ප්‍රශ්නේ විසඳා ගන්න පුළුවන් අපිට BackgroundWorker එක පාවිච්චි කරලා. ඒ කියන්නේ පොඩි Progress Bar එකක් වගේ දෙයක් පෙන්නලා user ට කියන්න පුළුවන් වැඩේ ඇතුලෙන් කෙරෙනවා කියලා. හරි අපි පටන් ගමු, මුලින්ම කරන්න තියෙන්නේ Visual Studio වලින් Windows Forms Application එකක් හදාගන්න එක. ඊට පස්සේ සාමාන්‍යයෙන් ඔයාලගේ right hand side එකේ Tool Box එක දිහා බැලුවම පෙනෙයි මෙන්න මේ වගේ මෙතන අපිට පේනවා BackgroundWorker කියල tool එකක් තියෙනවා, දැන් මේක drag කරලා drop ක