Skip to main content

Posts

Showing posts from June, 2012

HTML INPUT enhancement with Regular Expressions and Java Scripts

අද කථා කරන්න යන්නේ බොහොම සරල දෙයක් ගැන. සරල උනාට ඉතින් මට මේක කරගන්න ඕන වෙලා හොයන කොට නම් ඉතින් හොයාගන්න ටිකක් කරදර උනා, ඒ නිසාම තමා මම හිතුවේ මේක ගැන ලියන්න ඕනෙ කියල. අපි හැමෝම HTML forms validate කරන්න Java Script පාවිච්චි කරනවා නේ, එක අලුත් දෙයක් නෙමේ. ඒ වගේම තමා Regular Expressions කියන්නෙත් අපිට අලුත් දෙයක් නෙමේ. අපි බලමු මේ දෙකම පාවිච්චි කරලා HTML textbox එකකට අපිට ඕනෙ characters විතරක් enter කරන්න දෙන්නේ කොහොමද කියල. මෙන්න මේක තමා අපි පාවිච්චි කරන HTML page එක. <!DOCTYPE html> <html> <head> <title>JS and RegEx</title> </head> <body> <label for="txtUsername">Username</lable> <input type="text" id="txtUsername" placeholder="Enter Username"/> </body> </html> මේ තියෙන page එක html විදිහට save කරලා browser එකේ බැලුවම මෙන්න මේ වගේ තමා පෙන්නේ. දැන් හිතන්න අපිට මේ username එකට @,#,%,$ වගේ

How to disable ASP.NET page validations

ASP.NET වල page validation පාවිච්චි වෙන්නේ script injection attacks නවත්ත ගන්න, ඒ ගැන වැඩි විස්තර ඕනෙ නම් මෙතනින් බලාගන්න පුළුවන්. හැබැයි මේක අපිට කරදරයක් වෙන වෙලාවලුත් තියෙනවා. උදාහරණයක් විදියට අපි හිතුවොත් අපි අපේ user ට හිතලම ඉඩ දෙන්න ඕනේ script වගේ දේවල් page එකකට submit කරන්න. මේක උනේ මම වැඩ කරපු Admin site එකක, මේ site ඒක run වෙන්නේ company එකක intranet එකේ, මේක පාවිච්චි කරන්නේ Admin ල විතරයි ඒක අපි වෙන විදියකට authenticate කරනවා ඒ ගැන පස්සේ කියන්නම්. ඉතින් ප්‍රශ්නේ උනේ මේ page validations නිසා අපිට ඕනේ කරන user inputs ගන්න විදියක් නැති උනා. ඒක විසඳගන්න මට සිද්ද උනා page validations disable කරන්න. ඒක කරන්න ක්‍රම දෙකක් තියෙනවා. මොන දේ කරන්නත් ඉස්සෙල්ල site එකේ web.config එක පහල තියෙන විදිහට වෙනස් කරන්න ඕනේ. (සැ. යු. ASP.NET 4.0 web sites සඳහා). <configuration> <system.web> <httpRuntime requestValidationMode="2.0"/> </system.web> </configuration> ඊට පස්සේ පහල තියෙන ක්‍රම දෙකෙන් එකකට වැඩේ කරන්න පුළුවන්. Site එක